පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් දුම්රියෙන් යාපනයේ සංචාරයක නිරත වී තිබේ.
එහිදී මහා කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ නගරාධිපති වී.මනිවන්ණන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මීට අමතරව පවතින ආර්ථික ගැටලු සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
On the iron road north in #SriLanka. Far more picturesque (and more pleasant) than driving. pic.twitter.com/NYyZNiEiJz
— David McKinnon (@McKinnonDavid) June 20, 2022