ජනාධිපතිවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ කළ කතාව පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද දිනයේදී බරපතළ විවේචනයක් සිදු කළේය.
ඔහු ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක් පාර්ලිමේන්තුවේදී සිදු කළ බවය.
ජනාධිපතිවරයා ඉංග්‍රීසි කතා කළ හැකි වුවත් ඉන් ජාත්‍යන්තරය ජයගත නොහැකි බව කියා සිටියේය.










