ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ල වී ඇති බව මිහින්තලේ විහාරාධිපති හිමියන් වන වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මාර්ග ඔස්සේ තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බවකි.

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.