ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මෙතෙක් තිබූ 1948 සිට මේ දක්වා සිටි සියළු රාජ්‍ය නායක පින්තූර සියල්ල ඉවත් කර ඇති බවට සමාජ ජාලවල වාර්තා පල වෙයි.Sri Lanka Latest News
අද වන විට එහි ඇත්තේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රුව සහ රාජ්‍ය ලාංඡනය පමණක් බවත් සදහන්ය.












