අලියෙක් වදනවා හා සමානව විශාල ප්‍රචාරයක් ලබා දෙමින් ආරම්භ කළ අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළ මේ වනවිට මීයෙක්වත් වදා නොමැති තත්ත්වයකට පත්ව ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අස්වැසුම මේ වනවිට ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවකි.
එමෙන්ම ඉදිරියේදී සමෘද්ධී ව්‍යාපාරයද විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










