• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම මාලිමා උපසභාපති චණ්ඩි පාට් දාලා සභාවේ සේවකයන් සියල්ලම එළියට බැස්සා! ඔන්න මාලිමාවට බලය තියෙන නුවරඑළිය නාගරික කොමසාරිස් මාරු කරනවාට විරුද්ධව නගරසභාවේ සියලුම රාජ්‍ය සේවකයන් පාරට බැහැලා වැඩ වර්ජනයක!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 2, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
වැලිගම මාලිමා උපසභාපති චණ්ඩි පාට් දාලා සභාවේ සේවකයන් සියල්ලම එළියට බැස්සා! ඔන්න මාලිමාවට බලය තියෙන නුවරඑළිය නාගරික කොමසාරිස් මාරු කරනවාට විරුද්ධව නගරසභාවේ සියලුම රාජ්‍ය සේවකයන් පාරට බැහැලා වැඩ වර්ජනයක!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පසුගිය දින කිහිපය පුරාවට නුවරඑළිය නගරාධිපතිවරයාගේ හා ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික උවනාවන් මත මහ නගර සභා ආඥා පනතට පටහැනි අන්දමින් ලබා දෙන සංවර්ධන යෝජනාවලට නාගරික කොමසාරිස්වරයා එරෙහි වීම හා එම යෝජනාවන් සඳහා අවශ්‍ය නෛතික අවසරය ලබා ගැනීමට කටයුතු කිරිමේදි ඇතිවන සාමාන්‍ය කල් ගැනීම හමුවේ නාගරික කොමසාරිස්වරයාට ස්ථාන මාරුවක් ලබා දීමට ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ගෙන ගිය අත්සන් ව්‍යාපාරයට හා නුවරඑළිය නගර මධ්‍යයේ නගරයේ අලංකරණයට දැඩි ලෙස තර්ජනයක් වන අන්දමින් ඉදිකිරීමට ගිය අට්ටාල සහ කූඩාරම් සදහා නාගරික කොමසාරිස් අවසර ලබා නොදීම සම්බන්ධව නගරාධිපතිවරයා ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් අවුස්සා ඊයේ (30) සිදුකළ විරෝධතාවයට විරෝධය පාමින් නුවරඑළිය මහ නගර සභාවේ රාජ්‍ය සේවයේ සියලු තරාතිරම්වල නිලධාරීන් මෙලෙස පැය තුනක වැඩ වර්ජනයක නිරත වූහ ,Sri Lanka Latest News

වැඩ වර්ජනය නිරත වූ පිරිස කියා සිටියේ නීතිය ප්‍රතිපාදන අනුව වැඩ කරන නාගරික කොමසාරිස්වරයාගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම් සහ පාක්ෂික ආධාරකරුවන් උසිගන්වා සිදුකරන උද්ඝෝෂණ තරයේ හෙලා දකින බවය ,

තවද පැය තුනක කාලයක් පුරාවට සිදුකළ වැඩ වර්ජනය අතරතුරදි නගරාධිපතිවරයා ප්‍රමුඛ නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සේවක මහතුන් සමඟ සාකච්ඡාවක් සිදු කර ඇති අතර එහිදීම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තාවකාලික එකඟතාවයකට එළඹීමෙන් පැය තුනකින් වැඩ වර්ජනය අවසන් කිරීමට කටයුතු කළද නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට රාජ්‍ය සේවකයන් කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය .

මෙම ගැටළුව සම්බන්ධව සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් අප සිදු කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් නුවරඑළිය සහකාර කොමසාරිස් වයි.පී.විජේවර්ධන මහතා කියා සිටියේ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසන විට නුවරඑළිය මහනගර සභාවේ සේවකයන් බීමත්ව උද්ඝෝෂණයක් සිදු කිරීමට සැරසෙන බවයි.

මාලිමාවේ වැලිගම උපසභාපතිගේ චණ්ඩිකම්වලට නිලධාරීන් යට නොවෙයි! ඔක්කොම වැඩ නවත්වා එළියට බහී! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අවුරුදු ගණනාවක් මහින්දගේ දකුණු අත වගේ ඉන්න ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

කොළඹ හතේ ‘ස්විමින් ක්ලබ්’ එකේ රනිල්ගෙන් අද රෑ සුපිරි කන බොන පාටියක්! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.