මාලිමාවේ වැලිගම උපසභාපතිගේ චණ්ඩිකම්වලට නිලධාරීන් යට නොවෙයි! ඔක්කොම වැඩ නවත්වා එළියට බහී! VIDEO I Sri Lanka Latest News

වැලිගම මාලිමා උපසභාපතිවරයා විසින් කළ තර්ජනයට එරෙහිව ප්‍රාදේශීය සභා නිලධාරීන් සියලු දෙනා වැඩ නවත්වා රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News