• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හතේ ‘ස්විමින් ක්ලබ්’ එකේ රනිල්ගෙන් අද රෑ සුපිරි කන බොන පාටියක්! I Sri Lanka Latest News

October 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ හතේ ‘ස්විමින් ක්ලබ්’ එකේ රනිල්ගෙන් අද රෑ සුපිරි කන බොන පාටියක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් හට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) රාත්‍රියේදී කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ස්විමින් ක්ලබ්’හිදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවත්වීමට සැලසුම් කර තිබේ.Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී තමන් නිදහස් කර ගැනීම සදහා එකමුතුව කටයුතු කළ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් 25 දෙනකුට පමණ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කොට ඇති බව දැනගන්නට ඇත.

මෙම භෝජන සංග්‍රහය සදහා ඉතා ඉහළ තත්ත්වයේ මධුවිත සහ සුපිරි ගණයේ ආහාරපානද මේ වනවිටත් ඇනවුම් කර ඇති බවක් දැනගන්නට තිබේ.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මෙම පක්ෂ නියෝජිතයන් හට පෞද්ගලිකව දුරකතන ඇමැතුම් ලබා දෙමින් සහ වට්ස්ඇප් වාර්ගයෙන් පණිවුඩ යොමු කරමින් ඒ සදහා ආරාධනාව සිදු කොට ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති කබීර් හෂීම් සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ටද ඒ සදහා ආරාධනා කොට ඇති බව පැවසේ.

SendShareShare
Previous Post

වැලිගම මාලිමා උපසභාපති චණ්ඩි පාට් දාලා සභාවේ සේවකයන් සියල්ලම එළියට බැස්සා! ඔන්න මාලිමාවට බලය තියෙන නුවරඑළිය නාගරික කොමසාරිස් මාරු කරනවාට විරුද්ධව නගරසභාවේ සියලුම රාජ්‍ය සේවකයන් පාරට බැහැලා වැඩ වර්ජනයක!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක කාර්යාලයේදී සජිත් IMF නියෝජිතයන් හමුවෙයි! IMF එක යෝජනා කරපු අපනයන කර්මාන්තකරුවන්ට අහිතකර SVAT කොන්දේසියට විරුද්ධ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper