ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන සර්ව පාක්‍ෂික සමුළුව ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.
එම සාකච්ඡාව එදින පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව තිබේ.










