අද කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කොට ඇති බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඊට විපක්ෂයේ සියලුම පක්ෂ එකගතාව පළ කොට ඇති බවද මද්දුමබණ්ඩාර මහතා කීය.
මේ වනවිට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් 15 දෙනකු පමණ විදෙස්ගතව සිටින බවද දැනගන්නට ඇත.