මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්වියSri Lanka Latest News
එම උද්ඝෝෂණයට නීතිඥයන් විශාල පිරිසක් ‘මුලතිව් දිස්‌ත්‍රික්කයෙන් සහභාගි වී සිටියහ.
ඊට කොළඹ නීතීඥවරුත් එක්ව සිටියහ.