• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බටහිර රටවල් ඔක්කොම එකතු වෙලා! අපිට සටන් කරන්න බෑ! 8 වන ජේදය භයානකයි! ජිනීවාවලදී හෙට ලංකාවට වෙන්න යන භයානක දේ අලි සබ්‍රි අද ජිනීවාවල ඉඳන්ම කියයි!

October 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් මුදල් ඇමැති සබ්‍රි ආ හැටියේ වැඩ අල්ලයි! තෙල් මිල සහ බදු ඉහළ දමන්න තීන්දු කරයි! පාඩු ලබන ආයතන විකුණන්න ලෑස්තියි!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු කණ්ඩායමක් අපිට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා.”

“ඒකේ 8 වන ඡේදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එහි සඳහන් කරන්නේ වින්දිතයින් වෙනුවෙන් පෙනීසිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල ඇතුළුව සිදුවන අධිකරණමය හා වෙනත් ක්‍රියාදාමවලට සහාය දැක්වීම. ඒක මේකෙ භයානකම කොටස.”

“මේකෙන් අදහස් කරන්නේ, ඔවුන් කියන ආකාරයට මානුෂික මෙහෙයුමේදී ලංකාවේ සිදුවුණා යැයි කියන යම් යම් දේවල් සම්බන්ධව ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල නඩු දාලා දඬුවම් කිරීම.”

“මේ හදන්නේ ඉලක්ක කරලා කරදර කරන්න. මේ ක්‍රියාදාමයට අපිට එකඟ වෙන්න බැහැ.”

“පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට එන එක ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්.”

“ඊයේ වෙනකොට සම්පූර්ණ බටහිර ලෝකයම ඔවුන් සතුකරගෙන 30 දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කළා.”

“මානව හිමිකම් කොමිසම තුළ සාමාජිකයෝ ඉන්නේ 47දෙනයි. නමුත් යථාර්තවාදී ලෙස මේ බලගතු රටවල් එක්ක සටන් කිරීම අපිට අමාරුයි.”

SendShareShare
Previous Post

දුරකතන විතරක් නෙමෙයි දුරකතන ගාස්තුත් අද සිට යළි ඉහළ නග්ගයි!

Next Post

මුලතිව් ගිනියම් වෙයි! ධීවරයන් පාරට බසී! වැල්ලේ බෝට්ටු ගිනි තියයි! පොලිසිය කඳුළු ගෑස් ගහයි! (VIDEO)

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper