• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්නත ගන්න මන්ත්‍රී අලි සබ්‍රි ටෝකන් බෙදලා! මිනිස්සු කුපිත වෙයි! පොලිසිය ටෝකන් අයින් කරයි!

August 27, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එන්නත ගන්න මන්ත්‍රී අලි සබ්‍රි ටෝකන් බෙදලා! මිනිස්සු කුපිත වෙයි! පොලිසිය ටෝකන් අයින් කරයි!
Share on WhatsAppShare on Facebook

පුත්තලම සහිරා ජාතික පාසලේ 26 දින පැවති කොරෝනා එන්නත් ලබා දිමේ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දිමට කටයුතු කිරීමත් සමග පුත්තලම පොලිසියේ නිළධාරින් එය වලක්වා මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.

පුත්තලම සහිරා ජාතික පාසලේ කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දිමේ වැඩසටහනට 26 දින උදෑසන පැමිණි පුත්තලම දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ඒ වන විටත් එන්නත් ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් පෝලිම් වල සිටි පිරිසට පවසා ඇත්තේ පුත්තලම ජුම්මා දේවස්ථානයෙන් ටෝකන් පතක් ලබා දි ඇති බවත් ඒ අනුව එන්නත් ලබා ගැනිම සිදු කරන ලෙසය.

එම ටෝකන් පත පෙර දින සුළු පිරිසකට ලබා දි ඇති බව කියයි.එය මන්ත්‍රිවරයාගේ මැදිහත් විමේන් පුත්තලම ජුම්මා දේවස්ථානයේ නිළ මුද්‍රාව යටතේ නිකුත් කර ඇති බව කියයි.

කෙසේ නමුත් එම ප්‍රකාශයට මන්ත්‍රිවරයාට හිතවත් කිප දෙනෙකු කැමැත්ත පළ කලද බහුතරයක් මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයට විරෝධය මතු කරන්නට විය.

තත්වය උණුසුම් වෙමින් තිබිමත් සමග අදාල ස්ථානයේ රාජකාරි කරමින් සිටි පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඒ .වන්නිආරච්චි මහතා ඇතුළු නිළධාරින් පිරිස මෙම ස්ථානයේ කටයුතු සෞඛ්‍ය අංශ හා යුධ හමුදාව ඇතුළු රාජ්‍ය නිළධාරින් විසින් සිදු කරන කටයුත්තක් බවත් මෙම ටෝකන් පත හේතුවෙන් ආරවුලක් ඇති විය හැකි බව මන්ත්‍රිවරයාට තත්වය පැහැදිලි කර එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනි.

කෙසේ නමුත් මන්ත්‍රිවරයා මැදිහත්ව ටෝකන් පත ලබා දුන්නානම් තමන් දැඩි අසිරුවට පත් විමට ඉඩ තිබු බවත් එය වලක්වා නිදහසේ එන්නත් ලබා ගැනිමට කටයුතු කිරීමට මැදිහත් විම ගැන ජනතාව පොලිසියට ස්තුතිය පළ කරන්නට විය.

කෙසේ නමුත් වෙනත් දිනවල පෝලිම් ගැසි සවස් වන තුර සිදුවු එන්නත්කරණය සවස හතර වන විට අවසන් විම ද දැක ගත හැකි විනි.

අලි සබ්රි මන්ත්‍රිවරයා විසින් මෙයට පෙරද කොරෝනා හේතුවෙන් රට වසා තිබියදි විවිධ ප්‍රදේශ වෙත ගමන් කිරීමට අවසර පත් ලබා දිමක්ද මාධ්‍ය මගින් අනාවරණය කර තිබුනී.

එහිදිද මන්ත්‍රිවරයාගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුනී.

SendShareShare
Previous Post

මහත්තයාගේ සිරුර වෙනුවට කොරෝනා සිරුරක් බිරියට දී රෝහල් ‌සේවකයන් සැමියාගේ සිරුර පුච්චලා! බිරියගෙන් පොලිසියට පැමිණිල්ලක්!

Next Post

ඇඳිරි නීතිය තව සතියකින් දීර්ඝ කරයි!

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.