• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

AKD මුරුගන් දෙයියන්ට අන්දලා! යාපනේ මන්ත්‍රී පිස්සුවක් කෙළලා! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
AKD මුරුගන් දෙයියන්ට අන්දලා! යාපනේ මන්ත්‍රී පිස්සුවක් කෙළලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කරවෙඩ්ඩිහි වඩමරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, ජනාධිපති අනුර කුමාර දිසානායක මුරුගන් දෙවියන් (කාර්තිකේය, කතරගම දෙවියෝ) හා සම්බන්ධ පූජනීය හෙල්ලයක් වන වේලක් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද රූපයක් පළකිරීමෙන් පසු යාපනයේ ආගමික හා දේශපාලනික ආන්දෝලනයක් ඇතිව තිබෙන බව ‘ජැෆ්නා මොනිටර්’ සඟරාව ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

එම වාර්තාව මෙසේද සඳහන් කරයි.
සන්ධිකුමාර් කනේසරුබන් මන්ත්‍රීවරයා, AKD මුරුගන්ට සමානයි’ යන දෙමළ ශීර්ෂ පාඨය සමග එම රූපය සමාජ මාධ්‍යවල බෙදාගත්තේය. ඒත් සමගම, යාපනයේ ජාතික ජන බලවේග තවත් ක්‍රියාකාරිකයකු වන නකේන්තිරරාසා නිශාන්තන්, සමාන වචන භාවිත කරමින් සමාන සටහනක් සමග එම හැඟීම ප්‍රතිරාවය කළේය. පසුව යාපනයේ ජාතික ජන බලවේගයට මෑතදී එක්වූ අනුගාමිකයන් කිහිපදෙනකු විසින් මෙම ප්‍රවණතාව උස්සා ගත්තේය. රූපය මෙන්ම දේශපාලන භක්තියද වේගයෙන් ස්වයංක්‍රීයව ජනනය වූයේ ඇදහිල්ලට වඩා දේශපාලන අවස්ථාවාදය මගිනි.

මහජන ප්‍රතිචාර සහ ආගමික සංවේදීතාවන්
මෙම සටහන් යාපනයේ දෙමළ ප්‍රජාවේ බොහෝ දෙනකුගෙන් කඩිනම් හෙළාදැකීමට ලක්වූ අතර, ඔවුහු මෙම සංසන්දනය ආගමික වශයෙන් නුසුදුසු සහ සංස්කෘතික වශයෙන් අසංවේදී බව දැක්වූහ. සමාජ මාධ්‍ය වේදිකා හරහා විචාරකයෝ ආගමික සීමාවන් ඉක්මවා ගිය දේශපාලනික උත්කර්ෂයට නැංවීමේ අඳබාල උත්සාහයක් ලෙස එයට කෝපය පළකළහ.

ශ්‍රී ලංකාවේ ආගමික සංවේදීතාවන් හසුරුවන ආකාරය පිළිබඳ පැහැදිලි ද්විත්ව ප්‍රමිතීන්ද මෙම මතභේදය ඉස්මතු කර තිබේ. බෞද්ධ ආගමික සංකේතවලට අගෞරව කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට මුහුණ දුන් අතීත සිදුවීම් සමාජ මාධ්‍ය පරිශීලකයන් කිහිප දෙනකු විසින් පෙන්වා දෙන ලදී.
බුද්ධ පච්චයක් තිබීම නිසා බි්‍රතාන්‍ය සංචාරක නයෝමි කෝල්මන් රඳවා තබාගැනීම සහ 2019දී බුද්ධ ප්‍රතිමාවක් සමග පෙනීසිටීම නිසා රුසියානු කාන්තාවක් රඳවා තබාගැනීම ඇතුළු ආගමික වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් අත්අඩංගුවට ගත් අතීත සිදුවීම් දෙමළ භාෂා සමාජ මාධ්‍ය පරිශීලකයන් සිහිපත් කළහ.

‘ඒ කාලේ, පච්ච කොටාගැනීම පවා සංචාරකයන් සිරගත කළ හැකි දෙයක්’ යැයි දේශපාලන නිරීක්ෂකයෙක් ‘ජැෆ්නා මොනිටර්’ වෙත පැවැසීය. ‘දැන්, දේශපාලන අවස්ථාවාදය ජනාධිපතිවරයකු මුරුගන් දෙවියන් සමග සංසන්දනය කිරීමට තරම් දුර ගොස් තිබේ.’

තවත් විචාරකයෙක් තවදුරටත් මෙසේ සඳහන් කළේය. ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුව දුටුගැමුණු රජුට සමාන කළ ඔහුගේ ආධාරකරුවන් පවා ඔහුව දෙවියකු ලෙස නිරූපණය කළේ නැත.’

‘යාපනයේ සිටින මෙම අලුත් ජාජබ රසිකයන්, AKD දෙවියකු බවට පත්කිරීමෙන් දේශපාලන ප්‍රශංසාව දිව්‍යමය මට්ටමකට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.’ යැයි ඔහු ප්‍රකාශ කළේය.

එම සමාජ මාධ්‍ය සටහන මකාදමන ලද නමුත් ලබාගත් තිරපිටපත් නැති කළ නොහැකි විය.
වැඩෙන ප්‍රතික්‍රියාව දැනුණු කනේසරුබන් ඔහුගේ ෆේස්බුක් සටහන මකාදැමීය. නමුත් ඒ වනවිට තිරපිටපත් වෛරල් වී තිබිණි.
එල්.ටී.ටී.ඊ. යුග පෞරුෂ සංස්කෘතියේ දෝංකාරය

මෙම සිදුවීම දෙමළ ප්‍රජාවේ සමහරුන්ට අපහසුතාවට පත්කරන සුළු ඓතිහාසික සමාන්තරයන් මතකයට නංවයි. පුනරුත්ථාපනයෙන් පසු දැන් ශ්‍රී ලංකාවේ ජීවත් වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ‘ජැෆ්නා මොනිටර්’ වෙත පැවැසුවේ මෙම කථාංගය 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වටා තිබූ පුද්ගලාභිවාදන සංස්කෘතිය සිහිපත් කළ බවයි.

ප්‍රභාකරන්ට පක්ෂපාතීත්වය පෙන්වීම සඳහා දෙවැනි පෙළ එල්.ටී.ටී.ඊ. නායකයන් අතර තරගය වැඩි වැඩියෙන් අධික ලෙස උත්කර්ෂයට නැංවීමට හේතු වූ ආකාරය ඔහු සිහිපත් කළේය. එයට ගීතයක් ඇතුළත් විය.

‘අපේ නායක ප්‍රභාකරන් මුරුගන් දෙවියන්ට පවා සමානයි….’
දැන් ඒ තැන ජනාධිපති අනුර කුමාරට ලබාදී ඇති සෙයකි.

SendShareShare
Previous Post

යනවා නම් රට දාලා යන්නලු! නලින්ද ඇමැතිතුමා ඔයා කියපු කතාව වහාම ඉල්ලා අස්කරගන්න! ආණ්ඩුවට දීපු පැය 48 ඉවරයි! ඉරිදා සිට දොස්තරවරු වර්ජනය දැඩි කරන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.