• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අජිත් රෝහණ සටන අරඹයි! මාව මාරු කරන්න ඇමැති ටිරාන් අලස් අරන් තියෙන තීන්දුව ද්වේෂ සහගතයි! හිතුවක්කාරයි! ‌එයා මෙහෙම කරන්නේ එක නිලධාරියෙක් ආරක්ෂා කරන්න! අප්‍රේල් 18 තිබ්බ රැස්වීමකදිත් මට බැන්නා! ඊට පස්සේ මාව කාර්යාලයට ගෙන්වලා දකුණේ අපරාධ වැඩියි කියලා කිව්වා! මාව මාරු කරනවා කියලා ඉඟි කළා! ඒ නිසා මේ ද්වේෂසහගත මාරු කිරීම අනුමත කරන්න එපා! රහස් හෙළි කරමින් පොලිස් කොමිසමට ‌වෙනම ලියුමක් ලියයි! ඒ ලියුමත් මෙන්න!

April 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අජිත් රෝහණ සටන අරඹයි! මාව මාරු කරන්න ඇමැති ටිරාන් අලස් අරන් තියෙන තීන්දුව ද්වේෂ සහගතයි! හිතුවක්කාරයි! ‌එයා මෙහෙම කරන්නේ එක නිලධාරියෙක් ආරක්ෂා කරන්න! අප්‍රේල් 18 තිබ්බ රැස්වීමකදිත් මට බැන්නා! ඊට පස්සේ මාව කාර්යාලයට ගෙන්වලා දකුණේ අපරාධ වැඩියි කියලා කිව්වා! මාව මාරු කරනවා කියලා ඉඟි කළා! ඒ නිසා මේ ද්වේෂසහගත මාරු කිරීම අනුමත කරන්න එපා! රහස් හෙළි කරමින් පොලිස් කොමිසමට ‌වෙනම ලියුමක් ලියයි! ඒ ලියුමත් මෙන්න!
Share on WhatsAppShare on Facebook

තමන් මාරු කිරීමට ගෙන ඇති තීන්දුව ඉතා ද්වේෂ සහගත එකක් බවත්, එය පසුපස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිටින බවත්, ඒ හේතුවෙන් මෙම මාරුවීම නිර්දේශ නොකරන ලෙසත් ඉල්ලමින් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ‌ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කොට ඇත.

එම ලිපියේ දැක්වෙන්නේ එක් නිලධාරියකු ආරක්ෂා කිරීම සදහා ටිරාන් අලස් මහතා‌ මේ ආකාරයට කටයුතු කරන බවකි.

පසුගිය අප්‍රේල් 18 වැනි දින සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සදහා අමාත්‍යවරයා විසින් කැදවීමක් සිදු කර තිබූ බව සිය ලිපියෙන් කියා සිටින අජිත් රෝහණ මහතා එහිදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තරවටු කළ බවද දක්වා ඇත.

ඉන් අනතුරුව අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත කැදවා අනාගත පොලිස්පති ධූරය සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබදව තමන්ට ‌චෝදනා කළ බවත්, එහිදී මාරුවීමක් පිළිබදව තමන්ට ඉගියක් ලබා දුන් බවත් රෝහණ මහතා සිය ලිපියේ සදහන් කොට ඇත.

එම නිසා මෙම අනීතික මාරුවීම පිළිනොගන්නා ලෙසද අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කොට ඇත.

SendShareShare
Previous Post

අදත් වැඩිය රස්නෙ නෑ! තැන් කීපයකටම වහිනවා!

Next Post

මුහුණු පොතෙන් කුඩා දැරියන් පරිස්සම් කරගන්න! මෙන්න කුඩා දැරියකට වෙච්ච අපරාධය!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper