• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ආණ්ඩුවත් එක්ක හොරෙන් ඩීල් දාලා සජිත්ට කෙළවන්න ගිය අජිත් මාන්නප්පෙරුමට හතර වටෙන්ම ප්‍රහාර! ගම්පහෙන් ගුටි! VIDEO I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
සජබෙ තවත් මන්ත්‍රී කෙනෙක් මාධ්‍යයට පහර දෙයි! වගකීමෙන් හැසිරෙන්න! සජිත් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්! අපි ඉන්නේ එතුමා එක්ක! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසීය. (Sri Lanka Latest News)

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, තමා ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවි­ධා­යක වරුණ දීප්ත රාජ­පක්ෂ පත් කිරී­මට සමගි ජන බල­වේ­ගයේ නාය­ක­ත්වය ගනු ලැබූ අධූ­ර­දර්ශී ක්‍රියා­වට විරෝ­ධය පළ කර­මින් මෙවර මැති­ව­රණ සට­නින් ඉව­ත්වන බව ඔහු එහිදී කියා සිටියා.

මේ පිළිබඳව මීරිගම සජබ ආසන සංවිධායක, ප්‍රවීණ දේශක ප්‍රසාද් සිරිවර්ධන මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගම්පහ ආසනයේ සජබ නව සංවිධායක වරුණ රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබමින් මාන්නප්පෙරුමට පිළිතුරු දී ඇත්තේ “මිත්‍රයා ඇත්ත කතා කරමු..” කියාය.

”මම සාමාන්‍යයෙන් ඉන්න තැන හරියටම කකුල් දෙක බිම තියල හිටගෙන ඉන්න කෙනෙක් , ඒ නිසා ඉන්න තැන දිනවන්න කරන්න ඕනෙ ඕනෙම කැපවීමක් කරන කෙනෙක්.

පහුගිය ජනාධිපතිවරණය රනිල්ට දිනන්න බෑ කියල මුලදිම දැනුන , දිනන්න නම් සජබෙන් පිරිසක් එන්නම ඕනෙ , එනව කියල ලොක්ක කියපු අය එන්නෙ නැති උනහම අපෙන් මොනවද වෙන්න ඕනෙ කියල මම ඇහුව , රුවන් සජබෙ කට්ටියක් එක්ක කතා කරනව කියල ලොක්ක කිව්ව .

රුවන්ගෙන් ඇහුවහම , එන්න අය ඉනව මුලින් එන්න කෙනෙක් නෑ , තලත , මාන්නප්පෙරුම ,, etc කිව්ව , මම ඇහුව හරි මාන්නප්පෙරුමට එන්න භාදාව මම නම් මම එයා එක්ක කතා කරන්නද කියල

හා කියපු ගමන් මම මාන්නප්පෙරුම හම්බ උනා , තනියම නෙමේ , සමීර රන්දෙනිය මාත් එක්ක ගියා, මම ඇහුව ඔයා එනවද කියල, ඔව් එනව , ඒත් ඔයාල එක්ක ඉන්න අය මාව පිලිගනීද කියල ඇහුව ,.

මම කිව්ව , හරි මම සංවිධායක කම දෙන්නම් , ආසනේ සේරම එකතු කරල දෙනම් කියල ,

එයා ඇහුව , ඔයා ඒ සේරම අපේ ගෙදරට එක්කන් එනවද කියල , මම කිව්ව හරි මම unp සේරම ඔයාගෙ ගෙදරට ගේන්නම් කියල

මාත් එක්ක එන්න තව තුන්දෙනෙක් සෙට් උන ගමන් එනව කියල කිව්ව , අන්තිම පාර ඇහුවම කිව්වෙ දැන් නම් ලොක්ක දිනන්නෙ නෑ වගේ , ඇවිත් වැඩක් නෑ කියල. ගම්පහ ස ජ බෙ වැඩ නැති නිසා , මම දන්න ස ජ බෙ මිනිස්සු මාලිමාවට හැරිල කැන්වසින්‍ යද්දි මම කිව්ව එක්කො ඔයා එන්න නැත්නම් ස ජ බෙට වැඩ කරන්න , මෙහෙම ගියොත් මාලිමාව ලීඩ් තියල ගම්පහ දිනව කියල

මිත්‍රය මම ඉන්න තැන වෙනුවෙන් මරාගෙන මැරෙන්න මැදිහත් වෙනව , ඕනෙ කැපකිරීමක් කරනව , ඒ නිසයි ඔයා ලගට ඇවිත් මගෙ සංවිධායකකම දෙන්නම් කිව්වෙ මට ස ජ බෙන් සංවිධායකකම ගන්න කියල සජිත් ප්‍රේමදාස මහත්මය කියපු වෙලාවෙ , මම කිව්වෙ, මම තමා ඔයාට වාඩියෙන්ම ගැහුවෙ , ඔයාට අවුලක් නැද්ද කියල සජිත් ප්‍රේමදාස මහත්මය කිව්ව

ඔයා ඉන්න තැන කෙලින් හිටිය , පරදින බව දැනගෙන ගේම අතාරින්නෙ නැතුව සටන් කලා , මට ඕනෙ එහෙම අවංක මිනිස්සු, ඔයා මට කරපු හැම විවේචනයක්ම මම දන්නව, මට ඒක අවුලක් නැත්නම් කාටවත් අවුලක් වෙන්න බෑ , ඔයා එන්න ඇවිත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔයා වැඩකලා වගේ අවංකව වැඩ කරන්න කියල.

ඉතින් දැන් බොරු විවේචන කරන්නෙ නැතුව, දැන්වත් ඉන්න තැනට අවංකව කැපවෙලා වැඩ කරන්න.

මම ගම්පහ ස ජ බෙ හදනව , ඩබල් ගේම් නොගහ පක්ෂෙ වෙනුවෙන් කැපවුන එක මිනිහෙක්ටවත් අසාධාරණයක් වෙන්නෙ නැතුව මම ස ජ බෙ හදනව , ඕනෙනම් අහල බලන්න මම ගම්පහ unp සංවිධායක වෙලා ගෙවුන අවුරුදු හතරට එක මිනිහෙක් කියනවද වරුණ අපිව කැපුව , අසාධාරණයකම් කලා කියල ,, නෑ. ඒ වගේම ස ජ බෙත් හදනව .

ඔයත් ආයෙ දේශපාලනය කරනව නම් ඒ වගේ වෙන්න .. වරදින්නෙ නෑ

(වරුණ රාජපක්ෂ)
සජබ සංවිධායක
ගම්පහ ආසනය

SendShareShare
Previous Post

තවමත් ඉස්කෝලේ යන පාතිමා හරිනිව හමුවෙන්න බයිසිකලයක් පැදගෙන කාත්තන්කුඩියේ ඉඳන් කොළඹ ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

අද වහින්නේ අකුණු ගගහා! I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper