• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක කෝල් එකෙන් ගෙදර යැව්ව කෘෂිකර්මයේ ‌ලේකම් ආණ්ඩුවේ සායම ඉවරම කරයි! කේවට්ටයොයි ඇම්බැට්ටයොයි මේක විනාශම කළා! සාගතයක් ළග එනවා!

December 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘සෞභාග්‍යයේ දැක්ම’ හදද්දි මමත් හිටියා! ‌රසායනික පොහොර තහනම් කරපු විදිහ වැරදියි! කෘෂිකර්ම ලේකම්ගෙන් අමුතු කතාවක්!
Share on WhatsAppShare on Facebook

කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ අඩාල වූයේ කේවට්ටයින්ගේ උපදෙස් ලබාගැනීම හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කළේ, කාබනික වගාව 100%ක් සිදුකිරීම ප්‍රායෝගිකව කළ නොහැකි කාර්යයක් බවය.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා…

මාධ්‍යවේදියා – කාබනික වගාව සියයට සීයක් ම කරන්න පුළුවන් ද ?

හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ – කාබනික වගාව සියයට සීයක් කරන්න පුළුවන් පර්චස් භාගයක් විතර තියෙන එක්කෙනෙකුට. හෙක්ටයාර් අටලක්ෂයක කාබනික වගාව කරන්න, මේ රටේ තියෙන ගසුත් මදි, කොළත් මදි, ගොමත් මදි, ඔක්කොම මදි. ක්‍රමානුකූලව යන්න ඕන. කොහෙන්හරි තියෙන මොකක් හරි එකක් මැද්දට පැනලා හොඳට නටා නටා උන්නු නැටුම නවත්තලා වෙන විලිසංගේ නැති නැටුමක් නටනකොට වෙන දේ තමයි ඔය.ඉතින් ඒක ගැන අපිටත් දුකයි. විලිලැජ්ජයි. 

මාධ්‍යවේදියා – කවුද මේ තීරණේ ගත්තේ ?

හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ – එහෙන් මෙහෙන් තමන්ගේ ආයතනවලත් වැඩ කරන්න බැරි, තමන්වත් පිළිගත්තේ නැති උපදේශකයෝ ඇවිල්ල දීපු ලණු වල ප්‍රතිඵල තමයි ඔය. කෘෂිකර්මය ගැන පොඩ්ඩක් දැනගත්තහම ඕක කරන්න පුළුවන් නම් අපිටත් බේත් දෙන්න පුළුවන් මිනිස්සුන්ට. මේක කේවට්ට උපදෙස් දීම නිසා සහ කේවට්ට උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවූ දෙයක්.

මාධ්‍යවේදියා – ඔබතුමා තාමත් ඒ මතයේම ඉන්නවා ද ? 

හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ – මම ඒ මතයේ ඉන්නවා. කවුද මේක පිළිගන්නේ. මේකට මෙහෙම දැම්මොත්. සියයට එකේ මේ කියන එකක් දාලා. ගොයම් හදන්න පුළුවන් නම් දෙයියනේ. ඕක කිව්වහම නෑ පුළුවන් සියයට 30 පොහොර තියෙනවා කිව්වා. මුහුදේ තියෙන්නේ ගේන්න පුළුවන්. ගූගල් එක බලලා කියන්නේ. ඔය අය. පස ගැන දන්නේ නැති අය තමයි ඊළඟට කියන්නේ පූර්ණ කාබනික වෙන්න ඕන. අරක වෙන්න ඕනේ කියලා. මේවගෙන් ඇඳගන්නවා. 

මාධ්‍යවේදියා – කවුද මේ කේවට්ටයෝයි ඇම්බැට්ටයෝයි ?

හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ – දැන් හොයාගන්න නෑ ඒකයි ලෙඩේ. හැංගි හැංගි ඉන්නේ. විශ්ව විද්‍යාලෙකට ඔය මිනිස්සුන්ට යන්න පුළුවන් ද? තමුසේ අඩුගානේ පැළ දෙකක් හිටවල තියෙනවා ද කියලා අහනවා නේ. අනුන්ට අක්කර ගණන් හිටවන්න ධර්ම දේශනා කරනවා. තමන් උන්නු තැන්වලිනුත් එළියට දානවා සමහර අය වැද්දගන්නේ නෑ මේ මනුස්සයා හිටියොත් අපිත් ඉවරයි කියලා. එන්න කිව්වහම ආවා වගේම මම දැන් යන්න කිව්වහම යනවා. හැබැයි අමාත්‍යංශයේ නම් ජුදාස් ලා නෑ. අමාත්‍යංශයේ ඇවිල්ලා වැටිලා ඉන්න ජුදාස් ලා ඉන්න පුළුවන්.

මාධ්‍යවේදියා – චීන පොහොර නැවට මුදල් ගෙවන්න කියද්දී ඔබ හිටියේ මොන මතයේ ද ?

හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ – නැවෙන් නෙමෙයි ප්ලේන් එකෙන් නෙවෙයි තෙප්පමෙන් ගෙනාවත් කමක් නෑ අනවශ්‍ය ප්‍රමිතියකින් තොර භාරගත නොහැකි පොහොර යැයි කියාගත්ත ඒවා නම් මේ රටට ගේන්න එපා, මට හිතුණොත් මේ රටේ මේක කරනවට වැඩිය හොඳයි වෙන කොහේ හරි රටක ගිහිල්ලා නිවී හැනහිල්ලේ ඉතුරු අවුරුදු පහ හරි දහය හරි ඉන්නවා කියලා ඒක තමයි මගේ තීරණේ. අපි දාම් ඉත්තෝ නෙවෙයි.  චෙස් ඉත්තෝ කියලා හිතාගන්නකෝ.

SendShareShare
Previous Post

මීගමුවේ තම්මිට වැඩිහිටි නිවාසෙට ගොඩවුණු සජිත් වැඩිහිටි අම්මලා තාත්තලා සනසන්න ගිටාරය වාදනය කරමින් සින්දුවක් කියයි! කඳුලු සලමින් අම්මලා සන්තෝෂ වෙයි! (VIDEO)

Next Post

මහාචාර්ය උදිත්ටත් වඩා ඇමැති මහින්දානන්ද කෘෂිකර්මය ගැන දන්නවා වගේ! සාගතයක් එන්නෙ නැතිලු!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.