• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත්නපුර හයිවේ එක හදන එක හොඳයි! හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා! අගතියට පත්වූවන් සජිත්ව හම්බවෙන්න විපක්ෂනායක කාර්යාලයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රත්නපුර හයිවේ එක හදන එක හොඳයි! හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා! අගතියට පත්වූවන් සජිත්ව හම්බවෙන්න විපක්ෂනායක කාර්යාලයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරිම වෙනුවෙන් ඉඩම් සහ දේපල පවරා ගැනීම නිසා අගතියට පත් ජනතාව සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා රුවන්පුර අධිවේගී මාර්ගයේ අගතියට පත් වූවන්ගේ ඒකාබද්ධ සංගමයේ සාමාජිකයන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන Citizens’ Voice නම් පුරවැසියන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කිරිමට ආරම්භ කර ඇති වැඩසටහන සඳහා මෙම ගැටලු ඉදිරිපත් කර තිබේ.

එහි දී රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉංගිරියේ සිට කහතුඩුව දක්වා කොටස ඉදිකිරීමට 2014 වර්ෂයේ දී පවුල් 2900කට වැඩි සංඛ්‍යාවකගේ ඉඩම්, දේපල පවරාගෙන ඇති මුත් 2023 වසර වන විට වන්දි ගෙවීම අක්‍රමවත් වීමත්, අධිවේගී මාර්ගයේ කටයුතු අතරමග නතර වීමත් නිසා මේ ජනතාව අගතියට පත්ව තිබේ. වසර 12කට වැඩි කාලයක් තම උපන් භුමියේ සරණාගතයන් බවට පත්ව ඇති මෙම ජනතාව තම ගැටලුවලට එතෙක් පැවැති කිසිදු රජයකින් විසඳුම් නොලැබුණු නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම ගැටලු නුදුරේදී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර ඒවාට රජයේ අවධානය ලබා දී විසඳුම් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස හමුවේ පවසන ලදී.

SendShareShare
Previous Post

ලංකාවේ අයට මේ දවස්වල අමුතු කැසිල්ලක් තියෙන්නේ! I Sri Lanka Latest News

Next Post

සිසුන්ට 80%ක ප්‍රශ්නයක්! Sri Lanka Latest News

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.