ADVERTISEMENT
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙනු ලැබූ දිවා භෝජන සංග්‍රහයට සමගි ජනබලවේගයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැත.Sri Lanka Latest News
නමුත් ආණ්ඩුවේ සිට ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගෙන සිටින ඇතැම් පිරිස් මන්ත්‍රීවරුන් සහ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඊට එක්ව සීටින ආකාරයක් දැකගන්නට ලැබිණ.