සාම්ප්‍රදායිකව අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන තේ පැන් සංග්‍රහය වෙනුවට මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලුම මැතිඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ, දහවල් 12 සිට දහවල් 2 දක්වා අයවැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබීම හේතුවෙනි.
ඒ අනුව මැතිඇමැතිවරුන් මෙන්ම ආරාධිත තානාපතිවරුන්ද මෙම දිවා භෝජන සංග්‍රහයට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.