• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලට පස්සේ පොහොට්ටුව දයාසිරිට වටකරගෙන ගහයි! ඇමැතිකමෙන් අස්වෙන්නලු!!

July 5, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බැදුම්කරෙත් වැරදියි: සීනි වංචාවත් වැරදියි: ජනාධිපති වැරදිකරුවන් ගැන තීන්දු ගනීවි (VIDEO)
Share on WhatsAppShare on Facebook

වැඩබැරි අය තමන්ට ලැබුණු ඇමතිකමේ විෂයයන් ගැන පාරම් නොබා ඉල්ලා අස්විය යුතු යැයි ඊයේ (04දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන ඇතුලු කුඩා භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

ගම්මිරිස්, මැටි, බතික් ඇමතිකම් දුන්න බවක් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන බවත් ඇමතිකම්වල ගැටලුවක් ඇද්දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ පිළිතුරු දුන් ජානක වක්කුඹර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන්ට ලැබුණු ඇමති විෂයයන්ගේ සාධණීය වර්ධනයක් මේ වනවිට තමන් පෙන්වා ඇති බවයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපිට මේ ඇමතිකම් දුන්නේ. එතුමා ඉදිරියේ අපි දිවුරුම් දුන්නේ. අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අපිට දුන් ඒ ඇමතිකම්වල විෂයයන් ගැන දන්නවා. මට ලැබුණ විෂයයන්ගේ උක් කර්මාන්තය ලාභ ලබන තැනට ගෙනාවා. ගම්මිරිස් ක්‍ෂෙත්‍රය කඩාවැටිලා තිබුණේ. දැන් එය ගොඩ ගෙන මිලක් ස්ථායි කරලා තියනවා. කජු කර්මාන්තයත් එහෙමයි. වැඩ කරන්න පුලූවන් නම් ඇමති විෂයයේ ගැටලූවක් නෑ.

ඇමති විෂයයන් ගැන අඳෝනා තියන්නේ වැඩ කරන්න බැරි, වැඩ කරන්න දන්නේ නැති අය. කියව කියවා, විවේචන කර කර ඉන්න එපා. බැරිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. පුලුවන් කෙනෙකුට දෙයි. බෑ බෑ කිය කිය ඇමතිකමේ ඉන්නවා කියන්නේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්” යැයි අමාත්‍යවරයා පැවැසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙතැයි බොහෝ දෙනෙක් බියවී ඇති බව, කියන දේවල් වලින් පෙනී යන්නේ යැයි ද, වක්කුඹුර මහතා පෙන්වා දුන්නේය. ඔහු පාර්ලිමේන්තු ආවත් එන්නේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීමකින් වන පුරප්පාඩුවකට නිසා ආණ්ඩුවට සම්බන්ධ අනෙකුත් පක්‍ෂවල මන්ත‍්‍රීධූරයන්ට ඉන් කිසිදු බලපෑමක් නොවන බව ද වක්කුඹුර මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ගම්මන්පිලගේ විශ්වාසභංගයට දින 2ක්! ජන්දය 20 පස්වරුවේ!

Next Post

මහින්ද-ගෝඨා-බැසිල් කියන්නේ ට්‍රයිසිකලයක්! හොඳට දුවන්න නම් තුනම ඕනේ! නාමල් කියයි!

MORE NEWS

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

Load More
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News
Exclusive

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ඊයේ (22) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයකට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කොල්ලුපිටිය...

Read more
ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper