• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන ඡන්දෙට බයයි! පළාත් සභා ඡන්දෙට බයයි! ඒවා තියන්නේ නෑ! ජනාධිපතිට ජනවරමක් නෑ! අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා කැබිනට් පේපර් දාන්න එපා කියලා! ‌කෝ ජනතා නියෝජනය? මෙහෙම රටක් කරන්න පුළුවන්ද? VIDEO I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන් නොමැතිව අමාත්‍යංශ ලේකම්වරුන් හරහා රටේ පාලනය සිදුකිරීමට සූදානම් වන බවත්, ඒ හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යනු ඇති බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නේ ජනතා නියෝජනයට ඇති බිය නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය

SendShareShare
Previous Post

සිංගප්පූරුවේදී ලංකාවේ තරුණියක් බිල්ඩිමකින් පැනලා මැරුනා! දැන් ඔස්ට්‍රේලියාවේ වෙරළක අබිරහස් ලෙස මියගිය ලාංකිකයකුගේ මළසිරුරක්!

Next Post

වසන්තගෙන් බැට්න් එක අතට ගත්ත අන්තරේ අලුත් කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පළමුවරට මාධ්‍යයට කතා කරයි! වසන්ත නවත්වපු තැනින් පටන්ගන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper