ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනාවරණය කළ රට බංකොලොත් කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයත් සමගි ජන සන්ධානයත් දීප ව්‍යාප්තව ගෙන යන පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනේ එක් අදියරක් අද (30) නාවලපිටියේදී පැවැත්විණි. Sri Lanka Latest News
නාවලපිටිය සමගි ජන බලවේග සංවිධායක සසංක සම්පත් මහතාගේ මූලිකත්වයෙන් පැවැති මේ සඳහා එම ප්‍රදේශයේ විශාල ජනකායක් එක්විය.





















