• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වව්නියාවේ උපන්දින සාදයේදී ගෙට ගිනිතියලා මරපු සිද්ධියට මුල අනියම් පෙමක්! ඝාතන කොන්ත්‍රාත්කරු ඔක්කොම තොරතුරු වමාරලා! Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වව්නියාවේ උපන්දින සාදයේදී ගෙට ගිනිතියලා මරපු සිද්ධියට මුල අනියම් පෙමක්! ඝාතන කොන්ත්‍රාත්කරු ඔක්කොම තොරතුරු වමාරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 23 දා වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට පැන ද්විත්ව ඝාතනයක් සිදුකර, එම නිවසට ගිනිතබා දරුවන් 05ක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට බරපතල තුවාල සිදුකරීමේ සාහසික අපරාධකරුවන්, රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන පැය 48ක රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි. (Sri Lanka Latest News)

ප්‍රහාරයට භාවිත කළ කඩු පොළු ඇතුළු ආයුධත්, ඒ සඳහා පැමිණි බව කියන  යතුරුපැදි 3කුත්  විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ මදවයිත්තකුලම්, පම්පේමඩු, ශිවපුරම් හා නෙලුකුලම් යන ප්‍රදේශවලිනි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය.

මෙම අපරාධය පසුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් නොව, අනියම් සම්බන්ධයක් ගැටුමක් බවට පත්වීමෙන් ලබාදුන් මිනී මැරුම් කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වීම බව මේ වනවිට රහස් පොලිස් විමර්ශකයින් විසින් හෙලි කරගෙන ඇත.

මෙම ප්‍රහාරයේ දී පසුව ඝාතනය වූ තරුණයා සිය පෙම්වතිය සමග ජීවත්වන අතරම ග්‍රාමනිලධාරිණියක සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ග්‍රාම නිලධාරණිය හා සම්බන්ධකම් පවත්වන තවත් පුද්ගලයෙක් විසින් මෙම තරුණයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.

ඝාතකයින් උපන් දින සාදයක් පැවති සුරේෂ්  නැමති අයගේ නිවසට කඩාවැදී ඇත්තේ මියගිය තරුණයා ඝාතනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමටම බව දැන් හෙළි වී ඇත.

සිද්ධියේ  දී  එම ස්ථානයේදීම  මියගිය තරුණිය මුලින්ම මෙම ඝාතකයින් පැමිණෙන ආකාරය දැක බිය වී කෑගසා ඇති නිසා ඇයව නිහඬ කිරීමට ඇයට තියුණු ආයුධයකින් පහර දී මරාදමා තිබිණු බව විමර්ශන අංශ කියයි.

ඝාතකයන්ගේ ඉල්කකය වූ තරුණයා බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින සිටිය දී මියගියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන් හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන අංශ කියයි.

lankasara

SendShareShare
Previous Post

අනුරාධපුර ගමනේදී සජිත් ලංකාරාම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු බලන්නත් යයි! දානශාලාව ඉදිකිරීමත් බාරගනී! නායක හාමුදුරුවන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රටට කළ වැඩ කොටස සිහිපත් කරයි! සජිත්ගේ ඉදිරි ගමනට ආශිර්වාදත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය සේවකයන්ගේ කට වැසූ චක්‍රලේඛයට එරෙහිව හෙට වැඩ වර්ජනයක් කැඳවා තිබියදී සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අද වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක්! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.