තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (01) දි හමු වූ බව තලවකැලේ පොලිසිය පවසනවා. (Sri Lanka Latest News)
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳුවුරු බැඳීමට ගිය පිරිසක් විසින් කඳු මුදුණේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත (01) දින කල දැනුම් දිමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කඳුමුදුනට ගොස් තිබෙනවා.
itnnews