වැරදි මංතීරුවේ ආ පෞද්ගලික බස් රථ රියැදුරකුට එරෙහිව යතුරු පැදියක පැමිණි කාන්තාවක් මහමගදී අභියෝග කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඇය සිය යතුරු පැදිය බස් රථය ඉදිරියේම නවත්වා මෙලෙස රියැදුරාට අභියෝග කළ ආකාරයක් දැකගත හැකි විය.
bus driver










