• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වල් අලියෙක් කෝන්තරයක් පිරිමහයි! අයකු මරා දමා ගෙදර හොයන් ගිහින් ගෙටත් ගහලා! පස්සේ කුඹුරට ඇවිත් කුඹුරත් විනාශ කරලා!

February 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වල් අලියෙක් කෝන්තරයක් පිරිමහයි! අයකු මරා දමා ගෙදර හොයන් ගිහින් ගෙටත් ගහලා! පස්සේ කුඹුරට ඇවිත් කුඹුරත් විනාශ කරලා!
Share on WhatsAppShare on Facebook

වල් අලියක් මහවිලච්චියේ ගොවියකු මරා දමා පසුව ඔහුගේ නිවෙස සොයාගෙන ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුර ද පාගා දමා විනාශ කළ පුවතක් අනුරාධපුර මහවිලච්චියෙන් වාර්තා වෙයි.

මෙලෙස මරා දමා ඇත්තේ විලච්චිය ගුළුපත්වැව පදිංචිව සිටි චතුර සුදර්ශන අතපත්තු නැමැති 30 දෙදරු පියකු බව පොලීසිය කියයි.

තම ගොවි සගයන් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදී එක් වරම පැමිණි වල් අලියා ගොවියාට පහර දී මරා දමා ඇත. ඔහු සමග ගිය එක් අයකු අසල තිබූ බුරුත ගසකට නැග ජීවිතය බේරා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා වගා ළිඳකට වැටීම හේතුවෙන් බේරී ඇති බවත් ගම්වැසියෝ පවසති.

ගොවි මහතාට පහර දුන් වල් අලියා, පහර දීපු තැනට කිලෝමීටර භාගයක් විතර දුරින් තිබෙන මේ ළමයගෙ කුඹුරට ගිහින් කුඹුර කාලා දාලා. ඊට පස්සේ එයාගේ නිවස දෙසට දිව ගිහිල්ලා නිවසේ ඉදිරි දොරටයි පිටුපස දොරටයි පහර දීලා කඩා දාලා තිබූ බව ද ගැමියෝ පවසති.

අරලගංවිල දිඹුලාගල පහළඇල්ලේවැව දී ද වල් අලි ප්‍රහාරයකින්  60 හැවිරිදි දෙදකරු පියකු මියගොස් ඇති අතර මොරගොල්ලාගම රක්වාන ප්‍රදේශයේදී ද වල් අලි ප්‍රහාරයකින්  දෙදරු මවක මියගොස් ඇත.

ඒ අනුව ඊයේ සහ අද දින සිදු වූ වල් අලි ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් ඇත.-ලංකාදීප

SendShareShare
Previous Post

නිමල්ගෙයි බැසිල්ගෙයි ගැටුම සජිත් එළියට ඇදලා ගනී! මොනවද මේ කතා! මේවා විහිලු! (VIDEO)

Next Post

රටින් බඩු ගෙන්වීම සීමා කර තියෙද්දීත් ඉතිහාසයේ වැඩියෙන්ම රට බඩු ගෙන්වා තියෙන්නේ දෙසැම්බරයේ!

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper