ගබඩාවල ඇති වී තොග ගෙන සහල් ප්‍රශ්නය විසදිය නොහැකි බව හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.
හමුදාව යොදවා හෝ වී අලෙවි මණ්ඩලය හරහා හෝ මෙම ගැටලුව විසදිය නොහැකි බව කී ඒ මහතා එකම විසදුම ශක්ති සමූපකාර සහල් මෝල් ක්‍රමය පමණක් බව පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය උපදෙස් ලබා දිය හැකි බවද අනුර කුමාර දිසානායක මහතා කීය.
Sri Lanka Latest News










