සිය මාධ්‍ය ජාලා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගෙන ඒම වෙනුවෙන් අසත්‍ය ජනතාව බිය වද්දන සුළු ප්රවෘත්ති පළ කිරීමෙන් වැළකී සිටින ලෙස ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
චීන වයිරසය සම්බන්ධයෙන් පළවූ අසත්‍ය පුවත් පිළිබද සදහන් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Sri Lanka Latest News










