පේරාදෙණි ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට අසැබි වචනයෙන් බැණ වදින වීඩියෝවක් අන්තරේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් විසින් මාධ්‍ය වෙත මුදාහරිනු ලැබීය.Sri Lanka Latest News
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ මෙම පීඨාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවකි.










