විස්සයි විස්ස ක්‍රිකට් තරග 3ම ලැජ්ජා සහගත ලෙස පරාජයට පත්ව තිබියදී කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් විසින් රාත්‍රී කාලයේදී මහපාරේ සිගරැට්ටුවක් ඉරීමට උත්සාහ කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.
ඔහු අසල කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද සිටී.










