• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්ත දූෂිත ගනුදෙනුවක්! ටෙන්ඩර් දාන්න ඇමැති මුලින් කැමැති වෙලා පස්සේ විරුද්ධ වුණා! රටවල් 20ක මහද්වීප 6ක ව්‍යාපෘති 37ක් කළා කිව්වත් කිසිම සාක්ෂියක් නෑ! මෙහෙම ගේම් ගහන්නේ ඡන්දෙන් පරදින බව දැනගෙනද? යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම පූනකරි වැවේ ගහන්න යන සෝලාපවර් ව්‍යාපෘතියේ ‌දෙවන හෙළිදරව්වත් සජිත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

December 15, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ටේ්‍රලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹිමට රජය කටයුතු කර ඇති බවත් එය තවත් අන්ත දුෂිත ගණුදෙනුවකට මුල පිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

2022 ජුනි 9 වැනි දා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේ විපක්ෂය විසින් මෙගාවොට් 10ට වැඩි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කළත් එම යෝජනාවට මුල් අවස්ථාවේ විෂය බාර අමාත්‍යවරයා කැමති වී පසුව එයට විරුද්ධ වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ රටට සම්පතක් නමුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද තරගකාරීත්වය ඉවත් කිරීම නිසා මේ වන විට මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් තමන්ට හිතවත් පුද්ගලයන්ට සහ සුදුසුකම් නොමැති ආයතනවලට මෙම අවසර බලපත්‍ර ලබා දී එම බලපත්‍ර නැවත විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනකරි වැව ආශ්‍රිතව සිදු වන මෙම ව්‍යාපෘතිය අන්ත දූෂිත බවත් මෙය තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව තමන්ට හිතවත් පාර්ශ්වයක් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක කරන බවත් එය රටට හානියක් බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා ප්‍රමුඛ මෙයට සම්බන්ධ සියලුම නිලධාරීන් රටට වගවීම සහ වගකිවයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය විසින් තෝරා ගත් මෙම ආයතනයට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට හැකියාවක් ඇත් ද කියා කිසිදු අධ්‍යයනයක්, පර්යේෂණයක් සිදු කර නොමැති බවත් යුනයිටඩ් සෝලර් එනර්ජි ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නම් මෙම ආයතනයේ වෙබ් අඩවියට අනුව ඔවුන් සිදු කළ කිසිදු ව්‍යාපෘතියක් සම්බන්ධ තොරතුරු සනාථ කළ නොහැකි බවත් ඔවුන් රටවල් 20ක මහද්වීප 6ක ව්‍යාපෘති 37ක් සිදු කර ඇති බවට සදහන් නමුත් ඒ සම්බන්ධ කිසිදු භෞතික සාක්ෂියක් සොයා ගත නොහැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

මෙය ජාතික දේපල මංකොල්ලයක් බවත් වත්මන් ආණ්ඩුව තරගකාරි ක්‍රමවේදය වෙනස් කර මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ 2024 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා මෙවැනි අනීතික ගනුදෙනු හරහා මුදල් උපයා ගැනීමේ අරමුණින් දැයි සැකයක් මතුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම යුනයිටඩ් සෝලා ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනය ඔස්ටේ්‍රලියානු රජය විසින් 2023 මාර්තු 15 වැනිදා සිට වංචාකාරි ආයතනයක් ලෙස නම් කර එම ආයතනය සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් රටට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ටෙන්ඩර් කැඳවලා නෑ! අත්දැකීමක් නෑ! කිසිම පළපුරුද්දක් නෑ! අධ්‍යක්ෂ මණ්ඩලයේ සුදුසුකම් ඇති අය නෑ! තංගල්ලේ කෙනෙකුත් ඉන්නවා! රටේ ඉඩම් අක්කර 782ක් අවදානමක! ඉහළම ඝනයේ මගඩියක්! ආණ්ඩුව යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම එක්ක පූනකරි වැවේ ගහන්න යන සෝලාපවර් ව්‍යාපෘතියේ රහස් ගොන්නක් විපක්ෂනායක සජිත් රටට හෙළිදරව් කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මහා බලගතු ශ්‍රීපාදයට අහසින් ඇවිත් දුන්නු මහා බලගතු තෑග්ග! VIDEO I Sri Lanka Latest News

Next Post

වැඩබලන පොලිස්පති මහජන දිනය අරඹයි! බස් එකක වෙච්ච සැකසහිත මරණයක් ගැන විමර්ශන පටන් ගනී! පොලිසියටත් චෝදනාවක්! ඒ මොහොතේම වරකාපොළ OICට කෝල් එකක් අරන් සිද්ධිය විමසයි! කරන්න ඕන දේවල් ටිකත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.