• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝමාගම නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් මසට විකුණන ජාවාරමක්! Sri Lanka Latest News

March 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන හෝමාගම උසාවිය පාර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කර මස් පිණිස රැගෙන ගොස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති. (Sri Lanka Latest News)

හෝමාගම, උසාවිය පාර, විමාන පාර, මනතුංග මාවත, හබරකඩ වත්ත, වෑකන්ද පාර, එපිටවෙල පාර, සාරභූමි පෙදෙස ආදී විශාල ප්‍රදේශයක මෙලෙස මුවෝ රංචු වශයෙන් ගැවසෙන බවත් දළ වශයෙන් දහසකට පමණ ආසන්න මුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන බවද ඔවුහු පවසති.

මෙලෙස මුවන් කොපමණ සිටියත් ප්‍රදේශවාසීන් විසින් එම සතුන්ට කිසිදු හිරිහැරයක් නොකරන මුත් වෙනත් ප්‍රදේශවලින් මෙම ප්‍රදේශයට පැමිණ කුලී රැකියාවල නිරත පිරිස් විසින් අමතර ආදායමක් ලෙස මෙලෙස උගුල් අටවා මුවන් ඝාතනය කර මස් පිණිස විකුණන බවද එම ජනතාව පවසති.

ඒ ආකාරයෙන් ඇටවූ උගුල්වලට හසුවීම නිසා මියගොස් නරක් වූ මුවන් දෙදෙනෙකුගේ සිරුරු (04) දිනයේද දක්නට ලැබුණු අතර එම උගුල්වලට හසු වී ඝාතනයට ලක් වූ සතුන් රැගෙන යාමට නොහැකි වීමෙන් මෙලෙස අතහැර දමා ගොස් ඇති බවත් නරක් වූ සතුන්ගේ දේහයන් නිසාවෙන් ප්‍රදේශයම දැඩි දුගඳක් වහනය වන බවද ඔවුහු පවසති. ප්‍රදේශයේ කිසිවෙකු පදිංචි නොමැති හිස් ඉඩම්වල මුවන් ගමන් ගන්නා මාර්ග සෑදී ඇති තැන්වල මෙලෙස කම්බි යොදා ගනිමින් මද්දක් ලෙස උගුල් අටවා ඇතැයි ද ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය, වනජීවී ආයතන ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළද මේ සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බැවින් දිනෙන් දින මුවන් ඝාතනයට ලක්වන බවද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

එබැවින් මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමු කර මෙම ජාවාරම්කරුවන්ගෙන් මුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

dinamina

SendShareShare
Previous Post

බැසිල් කියන්නේ ලංකාවේ හම්බකරලා අමෙරිකාවේ වියදම් කරන සංචාරකයෙක්! සංචාරකයො ලංකාවට එනවට අපි කැමැතියි! හැබැයි මෙහෙම සංචාරකයො එනවට නම් අපි කැමැති නෑ! ලංකාවට ආ බැසිල්ට ගම්මන්පිලගෙනුත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවට ගේන්න හදන පනත් කෙටුම්පත් දෙකකටම නීතිපති නිර්දේශ නෑ! නිර්දේශ නැතිව කොහොමද විවාද කරන්නේ? වහාම ‌මේ කෙටුම්පත් කල්දාන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

Load More
සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

භූමි ගණේ ගුරුම තුනයි - සිරිසැප දෙයි ‘ම’ ගණේදේව ගණේ ලඝුම තුනයි - ආයුෂ දෙයි ‘න’ ගණේවායු ගණේ අගට ගුරුයි...

Read more
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.