• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා ටෙලිකොම් විකුණන්න යන්නේ හිටපු LTTE කාරයෙකුට! එංගලන්තෙ ගිහින් ඒ ගැන කතා කරලා! රනිල් ඉන්නේ සිහින ලෝකෙක! හිට්ලර් වගේ වැඩ කරන්න එපා! කැත වැඩ කරන්න එපා! ෆීල්ඩ් මාෂල්ගෙනුත් අද සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

June 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති වුණේ රනිල් කරපු දේකට නෙවෙයි, මිනිස්සුන්ට සල්ලි නැති නිසා! රනිල් හොරු ආරක්ෂා කරනවා! රනිල් IMF එක විකුණගෙන කනවා! රනිල් හීන දකිනවා! රනිල්ට මේ රට හදන්න බෑ! ෆීල්ඩ් මාර්ෂල් රනිල්ට දිගට හරහට ගහයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකිණීමට හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. Sri Lanka Latest News

ජනාධිපතිවරයා එංගලන්තයේදී එම  එල්ටීටීඊකාරයා සමග මේ ගැන සාකච්ඡා කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද රාජපක්ෂ  බබෙකු වැල් පාලමේ ගෙනයෑමට උත්සාහ දරන බවද
සඳහන් කළේය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

අද නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි දැක්කා රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ  සභාවට ගෙනාපු විදිය. මේවා කරලා සමාජ පරිවර්තන කරන්න බැහැ. මිනිස්සුන්ට කන්න බොන්න නැතිව හොම්බෙන් ගිහිල්ලා තියෙනවා. දුෂ්කර තත්වය තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. එතුමට මේ දුෂ්කර මාර්ගය තේරුම් ගිහින් තියෙන්නෙ අවුරුදු හතළිහකට පස්සේ. දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපා කියලාත්  එතුමා කියනවා. මේක යකාගෙ කතාවක්. ඔහු ටෙලිකොම් ආයතනය විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තයේදී  හමුවෙලා තියෙනවා.  එයා තමයි එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන්  අතීතයේදී මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී ආයතනයකුත් මෙහෙ තියෙනවා. ඒ  එල් ටී ටී කාරයට තමයි මෙයා මේ ටෙලිකොම් ආයතනය විකුණන්න යන්නේ.

කැරට් දීලා දීලා ජනතාව රවට්ටනවා. එතුමා ඉන්නේ සිහින ලෝකයක. අද රාජපක්ෂ බබෙක්  වැල් පාලමේ ගෙනියන්න හදනවා. ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් සැලසුමක් මෙයාට නෑ. සැලැස්මක් නැතුව අඳුරේ අතපත ගානවා. විවිධ පනත් ගෙනවිත් ජනතාව මර්දනය කරන්න හදනවා. මාධ්‍ය ආයතනවලින්  පළිගන්න හදනවා. මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අන්ත දූෂිතයි. එහෙම තියෙද්දි දූෂණ විරෝධී පනතක් ගේන්න හදනවා. මෙතුමා ජීවත් වෙන්න හදන්නේ හිට්ලර් කෙනකු  විදිහටයි.

SendShareShare
Previous Post

ලොහාන්ව කෝප් එකෙන් එළියට දමයි! I Sri Lanka Latest News

Next Post

රනිල් ලන්ඩනයේදී කැනඩාවේ හිටපු අගමැති හාපර් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.