වැඩි කළ විදුලි බිලට එරෙහිව ඊයේ දිනයේදී කුලියාපිටිය නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණ.Sri Lanka Latest News
කුලියාපිටිය සජබ ආසන සංවිධායක උපාලි පියසෝම මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබූ අතර පිරිස පන්දම් දල්වා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.












