ඉන්දියාව චන්ද්‍රයාන් යානය සදට යැවීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක් පිළිබදවද කතාබහක් සමාජයේ මතුවිය.Sri Lanka Latest News
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
මේ ඊට නාමල් රාජපක්ෂ මහතා බොරැල්ලේදී ලබා දුන් පිළිතුරය.










