රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද පෙරවරුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.Sri Lanka Latest News
එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව ඔවුන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ඉදිරිපිටට ද පැමිණ විරෝධතාවකද නිරත වුණා.










