• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

A 4යි B 4යි! පුදුම හිතෙන ප්‍රතිපලයක්! අධ්‍යාපන ක්‍රමය එක තැන පල්වෙද්දී උපතින්ම ආබාධිත සිසුවෙක් කොරෝනා කාලේ රටට දායාද කළ DP EDUCATION එකේ පිහිටෙන් ඉහළින්ම සමත් වෙයි! (VIDEO)

December 1, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
A 4යි B 4යි! පුදුම හිතෙන ප්‍රතිපලයක්! අධ්‍යාපන ක්‍රමය එක තැන පල්වෙද්දී උපතින්ම ආබාධිත සිසුවෙක් කොරෝනා කාලේ රටට දායාද කළ DP EDUCATION එකේ පිහිටෙන් ඉහළින්ම සමත් වෙයි! (VIDEO)
904
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

උපතින්ම ආබාධිත අයකු වූ 17 හැවිරිදි අශාන් ජනිත් සේනාධීර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතර තවත් එක් සිසුවකු විය.

බොහෝ දෙනා සිතා සිටියේ ආබාධිත සිසුන්ට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදය යටතේ පාසල්වලින් සිදුවන කුඩම්මාගේ සැලකිලි හේතුකොට ගෙන අශාන් ජනිත් සේනාධීර සිසුවාටද අනෙකුත් ආබාධිත සිසුන්ට අත්වන කනගාටුදායක ඉරණමම අත්වනු ඇතැයි කියාය.

නමුත් එය එසේ නොවීය. කෝටිපති ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතා විසින් රටේ සුවහසක් වූ සිසුන්ගේ අධ්‍යාපනය උදෙසා නොමිලේ සකස් කොට ඇති DP EDUCATION අධ්‍යාපන නාළිකාව අශාන්ගේ උදව්වට ඉදිරියට පැමිණියේය.

ඒ අනුව අශාන් සිය අධ්‍යාපන කටයුතු සියල්ලම කළේ DP EDUCATION නාළිකාව හරහාය.

එහි ප්‍රතිපලය වූයේ මෙවර උසස් පෙළ විභාගයෙන් අශාන් ජනිත් සිසුවා A 4ක් B 4ක් සහ C 1ක් සහිතව විශිෂ්ට ලෙස ප්‍රතිපල ලබා තිබීමය.

මේ ඒ සම්බන්ධයෙන් අශාන් දැක්වූ අදහස්ය.

අද සාමාන්‍ය පෙළ වගේම එදා උසස් පෙළටත් අත දුන්නෙ මෙහෙමයි!

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් පසුගිය කාලයේදී විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබීමට රටට සිදු විය.

එම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනු ඇති බව බොහෝ දෙනා සිතූහ.

නමුත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව 65%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ උසස් ලෙස සමත් වී තිබේ.

පාසල් වසා තිබියදීත් එවැනි ප්‍රතිපලයක් ලැබීමට හේතු වූ විශේෂ කරුණක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ, DP EDUCATION අධ්‍යාපන නාලිකාවය.

බොහෝ සිසුන් සදහන් කරන්නේ පාසල් වසා තිබූ කාල සීමාවේදී DP EDUCATION අධ්‍යාපන නාළිකාව සිය අධ්‍යාපන කටයුතු සදහා බොහෝ පිටුවහලක් වූ බවය.

DP EDUCATION අධ්‍යාපන නාලිකාව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන්නක් වන අතර ඊට මේ වනවිට සිසුන් ලක්ෂ 11කට අධික පිරිසක් සම්බන්ධ වී සිටිති.

මේ දැක්වෙන්නේ අප ඉකුත් කොරෝනා සමයේදී DP EDUCATION සම්බන්ධයෙන් තැබූ සටහනකි.

රටම පමණක් නොව ලෝකයම අගුලූ‍ දැමූ කාලයක් අප ගත කරමින් හිඳිමු. හෙට කුමක් සිදුවේදැයි නොදන්නා අවාසනාවන්ත බවක් දැනෙමින් තිබේ. මේ සියලූ‍ම අර්බුද අතර ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට ද උදා වූයේ අභාග්‍ය සම්පන්න අවධියකි.

එක පැත්තකින් කොවිඩ් අර්බුදයයි. තවත් පැත්තකින් ගුරු අරගලයයි. ඒ අතරට බලධාරීන්ගේ හිතුවක්කාරකම් ද එක් විය. බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය එක තැනක නැවතී තිබුණේය. කියන්නට කෙනෙක් හිටියේ නැත. කරන්නට දෙයක් තිබ්බේ ද නැත.

අතිවිප්ලවීය අධ්‍යාපනික සංකල්පයක් මතුව එන්නේ ඒ අතරය. මේ විප්ලවීය අධ්‍යාපනික මෙහෙයුම ඩී.පී එඩියුකේෂන් නමින් නිර්මාණය වන්නේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වූ කෝටිපති ධම්මික පෙරේරා මහතාගේ කෝටියක් වටින සංකල්පයක් අනුව ය.

DP එඩියුකේෂන් සම්පූර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් වූ අතර ‘මව්රට’ අපි මුලින්ම මේ පිළිබදඔබට කිව්වේ හැමදෙයක්ම දෙවියන්ට භාර දෙන රටේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය භාර ගන්නට DPට හැකි යැයි අපට හැගුණු බැවිනි.

මේ වන විට ඒ වටා එක්ව ඇති සිසු සිසුවියන් ප‍්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන් නොනැවතී DP එඩියුකේෂන් ශ‍්‍රී ලාංකික තරුණ දරුවන් වෙනුවෙන් ද නව අධ්‍යාපන අවස්ථාවක් සකසමින් හිඳී.

ඒ, මොරටුව සරසවිය හා එක්ව සකසන ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය විෂයයන් සහිත ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය. වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන් 20,000කට පමණ මේ හරහා නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිබව DP එඩියුකේෂන් මේ වනවිටත් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සියල්ල සමග දැයේ දරුවන්ට සිය අධ්‍යාපනය සම්බන්ධව වූ ඉච්ජාභංගත්වය පහව ගොස් තිබේ.

ඒ වෙනුවෙන් DP එඩියුකේෂන් සාර්ථක සහ නිශ්චිත වැඩපිළි‌වෙළක් සකස් කර අවසන්ය. එය වඩාත් ක‍්‍රමවත්වීම සහ පුලූ‍ල් වීම ආරම්භ වී අවසන්ය. එසේනම් දැයේ දරුවන්ගේ හෙට දවස DPට බාරයි කියනා එකේ වරදක් අපට නොපෙනේ.

Share362Tweet226SendShare90
Previous Post

හිට්ලර් ඔළුවට වෙඩි තියාගෙන මියයයි! අනුර ප්‍රවෘත්තිය වේදිකාවේදී කියයි! (VIDEO)

Next Post

රනිල්-සජිත් පාර්ලිමේන්තු ගැටුම 1 කොටස! අංගුලිමාල කතාව! (VIDEO)

MORE NEWS

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!
Exclusive

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

March 21, 2023

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version