ජනාධීපතිවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කී හිට්ලර් කතාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ වාද විවාද මතුවෙමින් තිබේ. පහත දැක්වෙන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හිට්ලර් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදීකාවේ කළ ප්‍රකාශයකි.