ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය දින කිහිපයේම බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් වාදවිවාද කිහිපයක්ම සිදුවිය.
ADVERTISEMENT
එහි පළමුව අංගුලිමාල සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ගොස් ජනාධිපතිවරයාට යම් වැරැද්දක් සිදුවිය.
එය විපක්ෂනායකවරයා නිවැරදි කළේ මෙසේය.