එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන්ට අනුව එජාපය සහ සජබය එකතුවීමක් අවශ්‍ය නැති බවත්, මන්ත්‍රීවරු 40ක් සිටින සජබයට කිසිදු පක්ෂයක් පසුපස යාමට අවශ්‍ය නැති බවත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
කුමන එකතුවීම් සිදුවුවද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් දුරකතනය ලකුණ යටතේ එය සිදුවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.










