තමන්ට නැතිවීමට කිසිවක් නොමැති බවත්, එමනිසා තමන් ඉදිරියටත් යුක්තිය මෙහෙයුම ඉදිරියට රැගෙන යන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ නිවේදනයක් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවත්,තමන් එය ගණන් නොගන්නා බවත්ය.