අන්දමන් සහ නිකොබාර් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.Sri Lanka Latest News
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වූ බවය.
භූ කම්පනය කිලෝමීටර් 90ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.










