යහපාලන ආණ්ඩු සමයේ දින 100න් රට ගොඩනැගීමට පත්කළ කමිටුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විශේෂ අනාවරණයක් කළේය.Sri Lanka Latest News
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන් සහ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන්ද වීරවංශ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.