පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් සිදුකිරීමට නියමිත ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ ප්‍රහාරය පසුපස සිටි පිරිස් කව්රුන්ද කියා ජාත්‍යන්තරය දන්නා බවත්, මෙම අනාවරණය මුලු රටටම ලැජ්ජාවක් බවත්ය.










