• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිස් දෙනෙක්ගේ කණ්ඩායමක් තොප්පිගල-වඩමුණේ-උත්තුවේන රක්ෂිත තුනේ අක්කර 1500ක් දවල් රෑ එක දිගට ඩෝසර් කරලා! පුරාවස්තු විනාශයි! සත්තු ගම්වැදිලා! බලධාරීන් නිදි වැදිලා! I Sri Lanka Latest News

September 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තිස් දෙනෙක්ගේ කණ්ඩායමක් තොප්පිගල-වඩමුණේ-උත්තුවේන රක්ෂිත තුනේ අක්කර 1500ක් දවල් රෑ එක දිගට ඩෝසර් කරලා! පුරාවස්තු විනාශයි! සත්තු ගම්වැදිලා! බලධාරීන් නිදි වැදිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.Sri Lanka Latest News

තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම රක්ෂිත තුනේ අක්කර 1,500 කට ආසන්න ප්‍රදේශයක් සම්පූර්ණයෙන් වනසා ඇතැයි ද වාර්තා වේ.

ඔවුන් එහි වී වගා කිරීමට යැයි පවසා රක්‍ෂිතය දිවා රාත්‍රී ඩෝසර් කරමින් ඇති අතර, එම රක්ෂිතවල සිටින වන අලින් ඇතුළු සතුන්, ගම්වැදීමට පටන්ගෙන ඇති බවද උත්තුචේන ගම්මු සඳහන් කරති.

එම රක්‍ෂිතවල පැල්පත් ඉදිකරමින් මෙම සංවිධානාත්මක ජාවාරම්කරුවන් ගිනිඅවි නිෂ්පාදනය කර, එම වනාන්තරවල සිටින මොනරුන්, මුවන්, හාවන්, මීමින්නන් ඇතුළු වන සතුන් දඩයම් කරමින් මස් ජාවාරමක ද නිරත වන බව ප්‍රදේශවාසීහු කියති.

තොප්පිගල රක්ෂිතයේ වඩමුණේ ප්‍රදේශයට වන්නට අක්කර ගණනාවක් ඩෝසර් කර ඇති අතර, උත්තුචේන, වඩමුණේ ඇතුළු රක්ෂිත වනසා එහි තිබෙන වටිනා පුරා වස්තු රැසක් විනාශ කර ඇති බව ද උත්තුචේන ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකවත්, දුරකතන ඇමතුම් මගිනුත් දැනුවත් කළ ද එය වැළැක්වීමට කිසිදු බලධාරියකු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ඔවුහු චෝදනා කරති.

රජයේ ඉඩම් සහ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලා සිදුකරන මෙම ජාවාරම නිසා සතුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇති බවද ඒ අවට වැසියෝ පවසති.

මේ අතර එම රක්ෂිතවල තිබෙන වටිනා පළු, වීර, බුරුත ඇතුළු ශාක ඩෝසර් මඟින් දිවා රාත්‍රියේ බිම හෙළන බව පරිසර සංවිධානය සඳහන් කරයි.

මෙම ජාවාරම්කරුවන්ට පොළොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබී ඇතැයි ද, ඔවුන්ගේ අනුගාමිකයන් මෙන්ම ආධාරකරුවන් මෙම අපරාධයන් පිටුපස සිටින බවට තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි ද ගොවි සංවිධානය සඳහන් කරයි.

අප මේ පිළිබඳව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතාගෙන් විමසීමක දී කීවේ, මෙම ඉඩම් බල ප්‍රදේශ මහවැලියෙන් පාලනය නොවන බවය. එය වැලිකන්ද සහ කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පාලනය වන බව ඔහු කීවේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට මහවැලි ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් ඉතා කඩිනමින් යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රක්ෂිත, පුරාවස්තු ස්ථාන මෙන්ම වනාන්තර විනාශ කිරීම පිළිබඳ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරූන් නිශා මහත්මියගෙන් කළ විමසීමක දී ඇය පැවැසුවේ ඩෝසර් දමා විනාශ කරන රක්ෂිත ප්‍රදේශ තම බල ප්‍රදේශයට අයත් නොවන බවය.

අප මේ පිළිබඳව කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ මේ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකර පිළිතුරක් ලබාදෙන බවය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාව කරන්න යන ආන්දෝලනාත්මක හෙළිදරව්ව ගැන කතෝලික පල්ලියෙන් ප්‍රකාශයක්! මේ අනාවරණය මුලු රටටම ලැජ්ජාවක්! ප්‍රහාරය පසුපස සිටින්නේ කවුද කියලා ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපතිට තර්ජනය වන විදිහේ ෆේස්බුක් සටහනක් දැමූ අවුරුදු 19ක ‘චූන් පාන් මල්ලි’ රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.