• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕඩර් කරපු කෑම එක ගෙදරට ගේන්න පරක්කු වුණා කියා කුවේට්වල රස්සාව කරපු ලාංකිකයෙකුට වෙඩි ‌තියලා! ‌මැහුම් 40ක් දා රෝහලේ! රාජාංගණයේ පවුලක් අනාථයි! I Sri Lanka Latest News

February 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඕඩර් කරපු කෑම එක ගෙදරට ගේන්න පරක්කු වුණා කියා කුවේට්වල රස්සාව කරපු ලාංකිකයෙකුට වෙඩි ‌තියලා! ‌මැහුම් 40ක් දා රෝහලේ! රාජාංගණයේ පවුලක් අනාථයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News

රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුට මෙසේ වෙඩි තබා ඇත.

මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.

තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.

තුවාල ලැබූ කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න මහතාගේ බිරිඳ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබිණි.

”අපි අසරණ වෙලා. මටයි දරු දෙන්නටයි ඉගෙන ගන්න, පංති යන්න, ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි පදිංචි වෙලා ඉන්නෙ රාජාංගණය ප්‍රදේශයේ. මහත්තයා අවුරුදු 09ක් කුවේට්වල ප්‍රසිද්ධ හෝටලයක සකස් කරන ආහාර නිවාසවලට ඇණවුම් අනුව රැගෙන ගොස් භාර දෙන්නකු හැටියට සේවය කරනවා. එයා මෙහෙ පෙදරේරුවකු වශයෙන් සේවය කළා. දුවලා දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා, ගෙයක් හදා ගන්න ඕනෑ නිසා එයා කුවේට්වල රැකියාවට ගියා. එයා තුන් පාරක් රට ගිහිල්ලා තියෙනවා. එයා අන්තිම වරට කුවේට් ගියේ 2022 ඔක්තෝම්බර් මාසෙ 25 වැනි දා. මහත්තයා කුවේට්වල දිගු කලක් සේවයේ නිරත වී සිටින නිසා, එහෙ පාරවල් ගැන හොඳටම දන්නවා. එදා 2024 ජනවාරි මාසයේ 10 වැනි දා අලුයම 04.00ට ජහරා ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආහාර ඇණවුමක් භාර දීමට පිටත් වෙලා තියෙනවා. ඒත් යා යුතු ගමන් මාර්ගය සහ භාර දිය යුතු ස්ථානය (Location) වැරදියට දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇණවුම භාර දීමට නියමිත ස්ථානය යළිත් හෝටලයට කතා කරල හොයා ගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙලා තියෙනවා. අවසානයේ නියමිත ස්ථානයට ගිහිං ආහාර ඇණවුම භාර දෙන්න හදන විට, එය භාර ගන්න සිටි පුද්ගලයා වෙඩි දෙකක් තියලා තියෙනවා. ඒ වෙඩි පහර කාගෙන, එයා මෝටර් රථයෙන් ටික දුරක් ඇවිත්, බැරි තැන එයාගෙ ඉන්දීය යාළුවෙකුට කතා කරල රෝහල්ගත වෙලා තියෙනව. එයාට රෝහලේ දී උගුරේ සිට බඩ දක්වා මැහුම් 40ක් දාලා තියෙනවා. දැන් ජනවාරි මාසයේ ඉඳලා අපිට ජීවත් වෙන්න මුදල් නැහැ. ලොකු දුව 08 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව 05 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පංති යන්න විදිහක් නැහැ”

SendShareShare
Previous Post

හිරේ හිටපු දූෂිතයෙකුට ජනාධිපති සමාවක් දෙයි ජනතාව පාරට බහී ජනාධිපතිට ගෙදර යන්න වෙයි I Sri Lanka Latest News

Next Post

ටී.එම්. ජයරත්න ‘අම්මා සඳකි’ සින්දුව කිවුවෙ මේ වගේ අමන පියවරුන් ගැන නම් නෙවෙයි I Sri Lanka Latest News

MORE NEWS

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper