• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂගේ කාලේ විදෙස් ශ්‍රමිකයන් පෙන්වලා වෙන වෙන අය ගෙන්නපු ඉලෙක්ට්‍රික් වාහන මගඩිය ගැන හොයන්න ආණ්ඩුව තීන්දු කරයි! විජිතගෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News

November 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මනූෂගේ කාලේ විදෙස් ශ්‍රමිකයන් පෙන්වලා වෙන වෙන අය ගෙන්නපු ඉලෙක්ට්‍රික් වාහන මගඩිය ගැන හොයන්න ආණ්ඩුව තීන්දු කරයි! විජිතගෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදෙස් ශ්‍රමිකයින්ට ගෞරව කිරීමක් ලෙස පවසා තීරුබදු සහන සහිතව විද්‍යුත් වාහන රටට ආනයනය කිරිමේ දි විදේශ ශ්‍රමිකයන්ට ලබා දෙන බව කී අයිතිය අවභාවිතා කරමින් සිදුකළ බරපතල දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අද (06)  පැවසුවේය. (Sri Lanka Latest News)

වසර ගණනාවක් තිස්සේ විදේශ රටවල සේවය කරමින් දුක් විඳි මැදපෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් පවා රවටා ගනිමින් ඔවුන්ට යම් මුදලක් දී ඔවුන් හරහා අධි සුඛෝපභෝගී විද්‍යුත් වාහන රට තුළට ගෙන්වීමේ ජාවාරමක් සම්බන්ධව මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීම හමුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

“විදෙස් රැකියාවල යෙදුනු ශ්‍රමිකයින්ට යම් ක්‍රමවේදයකට අනුව ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න දෙනවා කියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. මේකෙ අක්‍රමිකතා ගොඩක් වෙලා තියනවා. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙත් මමත් ඉන්න අවස්ථාවලදි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතනදි කරුණු වාර්තා වුනා අඩු කත්සේරු කරලා, වෙනත් රටවල ලියාපදිංචි කරලා වාහන ගෙනත් තියනවා කියන එක පිළිබඳව.

“එහෙම ගෙනාපු පාවහන බොහෝ ප්‍රමාණයක් තැන් තැන්වල සේල්වල තියනවා. ඒත් එක්කම පහුගිය කාලෙ මුදල් අමාත්‍යාංශයේන් ගැසට් එකක් නිකුත් කළා සැප්තැම්බර් මාසේ 30 වැනිදා වනවිට මෙම වාහනවල ලියාපදිංචිය අවසන් කළ යුතුයි, එතැනින් පස්සේ ලියාපදිංචි කරන්න බැහැයි කියලා. එතකොට දැන් වාහන ප්‍රමාණයක් තියනවා. නීත්‍යානුකූල ක්‍රමවලට ගත්තු වහන්ත තියනවා සේල්වල. ඒවත් රෙජිස්ටර් කරගන්න බැරි විදිහක් තියනවා. එහෙම ගැටලුවක් ඇති වෙලා තියනවා. මේ වාහන ගෙන්වීම හා ඒවා ලබා දීමම ප්‍රශ්නකාරී සිද්ධියක්.”

“ඉදිරියේ දී නිවැරදි පරික්ෂණයක් අපි කරනවා. දැනට වාහන විකුණන ආයතනවල තියන ලියාපදිංචි නොකළ වාහනවලට සැප්තැම්බර් 30න් පස්සේ ලියාපදිංචි කිරීමට අවසරය දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් තීන්දු ගතයුතුයි. අපි ඒ ගැන සලකා බලනවා. එය වෙනම කාරණාවක්. ඇත්තටම සමහර විදේශගත අය ඒ ගොල්ල සල්ලි වියදම් කරලා නෙමෙයි මේ වාහන අරන් තියෙන්නේ. වෙන අයගෙ සල්ලි මෙහාට එවලා, ආපහු උණ්ඩියල් ක්‍රමවලින් ඒ සල්ලි ඒ අයට යවලා වෙන වෙන ක්‍රමවලට තමයි මේ වාහන ලබා දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමර්ශනය කරනවා. ” ඇමතිවරයා පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

කළු සල්ලි සුදු කරන-ත්‍රස්තවාදයට මුදල් සපයන මැදි අවදානම් සහගත රටක්! ලංකාව ගැන අලුත්ම වාර්තාව නිකුත් වෙයි!  I Sri Lanka Latest News

Next Post

හදිසියේම ඊශ්‍රායල් රජයේ නියෝජිතයෙක් පොලිස්පති හමුවන්න ආවේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.