තමන් සේවය කළ යුත්තේ කාටද යන්න පිළිබදව පොලිසිය මුලින්ම දැනගත යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවයකට සහභාගී වෙමින් ඇමැතිවරයා කියා සිටියේ පොලිසිය සිය ආකල්ප වෙනස් කරගත යුතු බවකි.
Sri Lanka Latest News










