ලබන වසරේ ඔක්තෝබර් 16ට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.Sri Lanka Latest News
එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ ලබන වසර මුල සිට ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවත්, ඒ සදහා අයවැයෙන් බිලියන 10ක මුදලක් වෙන් කොට ඇති බවත්ය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.